
ලෝක කම්කරු දිනය සමරන මැයි 01 වැනිදා ප්‍රංශයේ විවිධ ප්‍රධාන නගර මූලික කොට පෙළපාළි පැවැත්වීම සෑම වසරකම සම්ප්‍රදායානුකූලව සිදු වෙන්නකි. ඉන් බොහොමයක් පැරිස් අගනුවර ප්‍රධානකොට පැවැත්වේ. ප්‍රංශයේ විවිධ දේශපාලන පක්ෂ, විවිධ වෘත්තීය සමිති මෙන්ම විදේශගත ප්‍රජාවන් නියෝජනය වෙන විවිධ සංවිධාන ද මැයි 01 වැනිදා ලෝක කම්කරු දිනය සැමරීමට එක්වේ.
ඒ අනුව මෙවර ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රංශ ශාඛාව මෙන්ම පෙරටුගාමී පක්ෂයේ ප්‍රංශ ශාඛාව ද පැරීසියේ පැවැත්වූ මැයි පෙළපාළියට එක්වී සිටියෝය. මින් පෙර විවිධ සටන් පාඨ රැගත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ ජනයා දහස් ගණනක් මෙම පෙළපාළිවලට එක්වුවද මෙවර ඔවුන්ගේ සටන් පාඨ රැගත් පිරිස පනහකටත් අඩු සංඛ්‍යාවක් මැයි පෙළපාළියට එක්වී සිටීම විශේෂිත වූයේය.
ඒනයින් ප්‍රංශයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහය දක්වන පිරිස් පසුගිය වර්ෂවලට සාපේක්ෂකව ඉතා අඩු මට්ටමක පැවැතීම විශේෂයෙන් දැක ගැනීමට ලැබුණේය.
සුනිල් ආනන්ද - පැරීසියේ සිට
2025 නොවැම්බර් මස 21
37
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
148
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1000
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
ශ්රී ලාංකික දේශපාලන පක්ෂ ප්‍රංශයේදී මැයි දිනය සමරති