2 ජනාධිපතිවරයාට හොඳ දැක්මක් තිබෙනවා: එත් එයාගේ වටේ ඉන්න අය නිසා ආණ්ඩුවට තියෙන ප්‍රසාදය අඩු වෙලා - ජීවන් තොන්ඩමන්
10 ගල් අඟරු වංචා චෝදනා අපි ඔප්පු කරලා ඉවරයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක
ලංකාවේ දැවැන්ත ආයෝජනයකට කොරියාව සුදානම්, ලංකාවෙන් කොළ එළියක් තවම නෑ නවීන කර්මාන්ත ශාලා 19ක් සහ රැකියා අවස්ථා 30,000කට වඩා ලබා දීමට කොරියානු ආපදා සහන සේවා පදනම මේ ව්ව්න විට සුදානම් වෙයි.ලෝකයේ කොහේවත් නැති නවීන තාක්ෂණයෙන් යුත් මෙම කර්මාන්ත ශාලාවලින් නිපදවෙන භාණ්.. 01 May 2023
Y විනිවිද · 1 hour ago ජාතින් වෙනුවෙන් පක්ෂ නිර්මාණය කිරීමම ජාතිවාදය මතුකිරිමකි. ඩයස්පෝරාව " ද්‍රවිඩ " ඔවුන්ගේම දේශපාලන පක්ෂ ඇතිකර නොගෙන ප්‍රධන දේශපාලන පක්ෂ සමග ( UNP SLFP ) සමග සම්බන්ද වීමට නොහැකි මන්ද ? මෙම UNP Reply 0
Y විනිවිද · 1 hour ago ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම වැදගත්වේ. පලත්සබා හෝ 13 ලැබුනද "දේශපාලන බලයට තිබෙනාවූ තණ්හාව නිසාම " යලිත් ද්‍රවිඩ ජාතික පක්ෂ අතර ගැටළු නිර්මාණය වීම වැලැක්විය නොහැක .මේවනවිට පළාත් සබා දේශපාලකයන් නොමැතිව පරිපාලනය සාර්ථකව පවත්වාගෙන යයි. ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සම්බන්දව මැතිවරණ සදහා තරග කර වර්තමානයේ මෙන් විපක්ෂයේ අසුන් නොගෙන රජය සමග එක්ව විස්වාසයෙන් කටයුතු කිරීම සුදුසුම විසදුම පමණක් නොව අන්තවාදී, ජාතිවාදී දේශපාලන කණඩායම් පරාජය කිරීමටත් ගෝලීය වසයෙන් ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලංකාව පිළිබද විස්වාසය සහ පිළිගැනීමට කළහැකි සහ ලබාදිය හැකි එකම සහ අවසන විසදුම වේ. ජාත්‍යනතර ප්‍රජාව ( විදේශ තානාපති අංශ මගින් / විසින් ) ඩයස්පෝරාව " ද්‍රවිඩ " කණ්ඩායම් වෙත මෙම පණිවුඩය ලබාදීම සුදුසුවේ. ඩයස්පෝරාව " ද්‍රවිඩ " කණ්ඩායම් සිතා සිටින්නේ ඔවුන් නිසා යුරෝපිය රටවල්, CANADA , US, IMF, WORLD BANK ලංකාවට සහයෝගය ලබාදෙන බවකි. එසේ නම් විදේශ තානාපති අංශ මගින් / විසින් ඩයස්පෝරාව " ද්‍රවිඩ " කණ්ඩායම් වෙතද දේශපාලන වසයෙන් ලංකාවේ මේ අවස්ථවේ කලයුතු වන්නේ කුමද කියා පැහැදිලි ඒත්තු ගැන්වීමක් කලයුතුවේ. Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාතින් වෙනුවෙන් පක්ෂ නිර්මාණය කිරීමම ජාතිවාදය මතුකිරිමකි. ඩයස්පෝරාව " ද්‍රවිඩ " ඔවුන්ගේම දේශපාලන පක්ෂ ඇතිකර නොගෙන ප්‍රධන දේශපාලන පක්ෂ සමග ( UNP SLFP ) සමග සම්බන්ද වීමට නොහැකි මන්ද ? මෙම UNP
ඉතිහාසයෙන් පාඩම් ඉගෙන ගැනීම වැදගත්වේ. පලත්සබා හෝ 13 ලැබුනද "දේශපාලන බලයට තිබෙනාවූ තණ්හාව නිසාම " යලිත් ද්‍රවිඩ ජාතික පක්ෂ අතර ගැටළු නිර්මාණය වීම වැලැක්විය නොහැක .මේවනවිට පළාත් සබා දේශපාලකයන් නොමැතිව පරිපාලනය සාර්ථකව පවත්වාගෙන යයි. ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සම්බන්දව මැතිවරණ සදහා තරග කර වර්තමානයේ මෙන් විපක්ෂයේ අසුන් නොගෙන රජය සමග එක්ව විස්වාසයෙන් කටයුතු කිරීම සුදුසුම විසදුම පමණක් නොව අන්තවාදී, ජාතිවාදී දේශපාලන කණඩායම් පරාජය කිරීමටත් ගෝලීය වසයෙන් ශ්‍රී ලාංකිකයන් සහ ශ්‍රී ලංකාව පිළිබද විස්වාසය සහ පිළිගැනීමට කළහැකි සහ ලබාදිය හැකි එකම සහ අවසන විසදුම වේ. ජාත්‍යනතර ප්‍රජාව ( විදේශ තානාපති අංශ මගින් / විසින් ) ඩයස්පෝරාව " ද්‍රවිඩ " කණ්ඩායම් වෙත මෙම පණිවුඩය ලබාදීම සුදුසුවේ. ඩයස්පෝරාව " ද්‍රවිඩ " කණ්ඩායම් සිතා සිටින්නේ ඔවුන් නිසා යුරෝපිය රටවල්, CANADA , US, IMF, WORLD BANK ලංකාවට සහයෝගය ලබාදෙන බවකි. එසේ නම් විදේශ තානාපති අංශ මගින් / විසින් ඩයස්පෝරාව " ද්‍රවිඩ " කණ්ඩායම් වෙතද දේශපාලන වසයෙන් ලංකාවේ මේ අවස්ථවේ කලයුතු වන්නේ කුමද කියා පැහැදිලි ඒත්තු ගැන්වීමක් කලයුතුවේ.