ලිබරල් ප්රජාතන්ත්රවාදයේ තවත් පැතිකඩක් ලිබරල් ප්රජාතන්ත්රවාදය සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ අවධානය යොමු නොවූ තවත් පැතිකඩක් මෙවර ලිපියෙන් ඉදිරිපත් කරන්නෙමු. 28 March 2019
ලිබරල් සමාජය විවිධ විද්වත් ඇසින් ලිබරල්වාදය සම්බන්ධ ලිපිමාලාවේ තවත් කොටසට අපි පැමිණ සිටින්නෙමු. වහල්භාවය සහ එහි පසුකාලීන තත්ත්වය ෆැන්සිස් ෆුකුයාමා මැනවින් විග්රහ කර තිබේ. 21 March 2019
පාලිත-පාලක අයිතියේ මූලික මූලධර්ම ලිබරල්වාදය ලිපි පෙළේ “ඉතිහාසයේ අවසානය” කොටසට අපි පිවිස සිටින්නෙමු. 14 March 2019
ජාත්‍යන්තර මතවාද මාර්ගයෙන් අපේ ප්රගමනයට අත්වැලක් ලිබරල්වාදය, ලිබරල් ප්රජාතන්ත්රවාදය, ජාතිකවාදය, යථාර්ථවාදය සම්බන්ධයෙන් ජාත්‍යන්තරයේ පවත්නා මතවාද විවිධාකාරය. 07 March 2019
ඡන්ද කල්දමා ඡන්ද අයිතිය නැතිකරද්දී නිහඬවුණේ කවුද ඉතිහාසයේ කෙදිනකවත් නොවූ තරමේ අවුලකට රට මැදිවෙලාය. උද්ගතව තිබෙන අවස්ථාව දෙස බැලීමෙන් පමණක් ඒ සම්බන්ධව යම් නිගමනයකට එළඹීමට නොහැක. 13 December 2018
බුද්ධි අංශ අවශ්‍ය ඇයි ස්ථාවරත්වය ඕනෑම රටක මූලික අවශ්‍යතාවකි. රටේ ආරක්ෂාව ස්ථාවරත්වයට බලපාන ප්‍රධාන සාධකයයි. එනිසා සෑම ආණ්ඩුවක්ම, සෑම පාලකයකුම ආරක්ෂාව පිළිබඳ හොඳ අවබෝධයකින් කටයුතු කළ යුතුය. 06 December 2018
බටහිර රටවල්වල ඇඟිලිගැසීම බටහිර රටවල් පසුගිය කාලයේ හැසිරුණු ආකාරය පුළුල් කතාබහකට ලක්වුණි. මේ රටේ ඇතිවූ තත්ත්වය පිළිබඳව ඒ අය සෘජුවම දැක්වූ ප්‍රතිචාර එම කතාබහට මුලපිරුවේය. කුමන පක්ෂයක ආණ්ඩුවක් පැවතියත් එම ආණ්ඩුව සමග කටයුතු කිරීම විදේශ තානාපතිවරුන්ගේ සාමාන්‍ය පිළිවෙතය. තිබිය යුත්තේ කුමන ආණ්ඩුවක් ද යන්න තීරණය කිරීම හෝ රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට ඇඟිලි ගැසීම හෝ විදේශ තානාපතිවරුන් අතින් සාමාන්‍යයෙන් සිදු වන්නක් නොවේ. 29 November 2018
යෝජිත ව්‍යවස්ථාව විමසුම් ඇසකින් යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කලක සිට සංවාදයට ලක්ව තිබෙන්නකි. ව්‍යවස්ථාව සම්බන්ධව දැනුමක් ඇති නීතිඥවරු අදහස් දක්වා ඇත්තාහ. විවිධ සම්මන්ත්රණ ද පැවැත්වුණි. මේවායේදී කතා කෙරුණේ යෝජිත නව ව්‍යවස්ථාවේ ඉහළ මට්ටම සම්බන්ධවය. ඒකීය රාජ්‍ය නැතිවීම, ෆෙඩරල් ක්‍රමයක් ඇතිවීම යනාදිය පිළිබඳ කතා කළ ද මේවායෙන් සිදුවන්නේ කුමක්ද යන්න ගැන සරල පැහැදිලි කිරීමක් නැත. ඒ නිසාම සාමාන්‍ය ජනතාවට ද ඒ පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඇතැයි සිතිය නොහැක. 22 November 2018
දේශීයත්වය පිටුදැකීමෙන් ඇතිවන වින්නැහිය නොදකින ලිබරල්වාදියෝ ලෝකයේ සෑම තැනකම පාහේ ආරවුල්ය. මේවා නිකම්ම ඇතිවූ ඒවා නොවේ. මෙම ආරවුල් හොඳින් අධ්‍යයනය කළහොත් ඒවාට පදනම් වී ඇති සාධක හඳුනා ගන්නට පුළුවන. ශිෂ්ටාචාර අනුව මේ ආරවුල් නිර්මාණය වී ඇති ආකාරය බොහොම පැහැදිලිව පෙනෙන කරුණකි. බටහිර ශිෂ්ටාචාරයත් මැදපෙරදිග ශිෂ්ටාචාරයත් අතර සෑම දිනකම පාහේ ගැටුම්ය. මේ ශිෂ්ටාචාර දෙකේ ගැටුමට පදනම වී ඇත්තේ ආගමය. 15 November 2018
රටේ පිහිටීමේ අගයට අනුව ආර්ථිකය නන්වන මං සොයමු ලංකාවේ ආර්ථිකය විවාදයට තුඩුදී ඇති මාතෘකාවකි. පසුගිය කාලය පුරාවටම මේ සම්බන්ධයෙන් ජනතා ප්‍රතිචාරය සුබවාදී වූයේ නැත. ජනතාව දැඩි ආර්ථික පීඩනයකට පත්වන ආකාරයෙන් කරුණු කාරණා රටතුළ සිදුවීම එයට හේතුවය. පාලකයන් අනුගමනය කළ ප්‍රතිපත්ති මෙයට බලපෑ ප්‍රධාන හේතුව වශයෙන් සලකන්නට ද පුළුවන. 01 November 2018
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’ එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජන බලවේගයේ එකතුවට බාධාව තමා නම් ඕනෑම මොහොතක පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ කෘත්යාධික.. 17 December 2025