තිස්හය කෝටියක හෂීෂ් සමග සරසවි සිසුවියක් මාට්ටු
රුපියල් තිස් පන් කෝටි විසිහය ලක්ෂ පනස් දහසක් වටිනා ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , සමග කැනඩාවේ , ටොරොන්ටෝ විශ්ව විද්‍යාලයේ , හෙද පුහුණු පාඨමාලාවක් හදාරන ශිෂ්‍යාවක ඊයේ (23) රාත්‍රීයේ අත්අඩංගුවට ගත් බව කටුනායක රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය කියයි.