
(ජයන්ත සමරකෝන්)
ඡන්ද දායකයන්ගේ ලිපින සොයාගැනීමට නොහැකි වූ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 458,927ක් අදාළ තැපැල් කාර්යාල වෙත ආපසු බාරදී ඇතැයිද, සිය අනන්‍යතාවය හෙළිකර ඒවා ලබාගත හැකි යැයිද තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
ඡන්ද පත්‍රිකා ගෙන්-ගෙට බෙදීම ඊයේ(29) අවසන් විය.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා 16,263,885ක් දෙපාර්තමේන්තුව වෙත ලැබී ඇතැයිද, එයින් 15,804,928ක් ඊයේ වනවිට බෙදා අවසන් යැයිද පාලක මෙහෙයුම් ගාමිණී විමලසූරිය මහතා අද(30) පැවසීය.
මෙහි ප්‍රතිශතය 99%ක් වේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.