IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


හුවාවි නෝවා 3 සහ නෝවා 3 අයි ජංගම දුරකතන වෙළෙඳපොළට

(ඉෂාන් සංජීව සහ ජයමාල් චන්ද්‍රසිරි)

හුවාවි නෝවා 3 ( HUWAEI Nova 3 ) කාණ්ඩයේ ස්මර්ට්ෆෝන් ශ්‍රී ලංකා වෙළෙඳපොළට හඳුන්වාදීම බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේදී සිදුකෙරිණි.

හුවාවි සමාගම ප්‍රථම වරට හඳුන්වාදෙන කෘතීම බුද්ධියෙන් සමන්විත කැමරා හතරක් (ක්වොඞ් කැමරා) සහිත හුවාවි ජංගම දුරකතනය නෝවා 3 ( nova3 ) සහ නෝවා 3 අයි ( nova3 i) යන ස්මාර්ට් ජංගම දුරකතන දෙකකින් සමන්විතය. 

මෙම ජංගම දුරකතන දෙකම ඉදිරිපස කැමරා දෙකකින් සමන්විත  වන අතර එක් කැමරාවක් මෙගාපික්සල් 24ක් වන අතර අනෙක් කැමරාව මෙගා පික්සල් 2ක් වේ. 

හුවාවි 3 ස්මාර්ට් ජංගම දුරකතයේ පසුපස කැමරාව මෙගා පික්සල් 24ක ඒකවර්ණ (මොනෝක්‍රෝම්) කැමරාවකි. 

   

 

 



අදහස් (0)

හුවාවි නෝවා 3 සහ නෝවා 3 අයි ජංගම දුරකතන වෙළෙඳපොළට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site