IMG-LOGO

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා


හර්ෂ හතරසිංහ දකුණු පළාත් ඉදිකිරීම් සංගමයේ සභාපති පුටුවට

 
ජාතික ඉදිකිරීම් සංගමයේ දකුණු පළාත් ශාඛාවේ සභාපතිවරයා ලෙස හර්ෂ හතරසිංහ මහතා තේරී පත්විය. 

ඩී.ඩබලිව්.ඕ.ජේ.වෛද්‍යරත්න මහතා ලේකම්වරයා ලෙසත්, පී. දහනායක මහතා භාණ්ඩාගාරික ලෙසත්, අයි.එම්.එම්. උමාර් මහතා උප සභාපති ලෙසත් තේරී පත්වූහ.

සංගමයේ නව නිලධාරී මඩුල්ල තේරීමෙන් පසුව සභාපති හර්ෂ හතරසිංහ මහතා අතර හමුවක් ද සිදුවිය. 

සංගමයේ නිලවරණය මාතර හිමාලි උත්සව ශාලාවේදී පැවැත්විණි. 



අදහස් (0)

හර්ෂ හතරසිංහ දකුණු පළාත් ඉදිකිරීම් සංගමයේ සභාපති පුටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site