IMG-LOGO

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා


හොඳම ව්‍යවසායකයින්ට සම්මාන

ජාතික කර්මාන්ත හා වාණිජ මණ්ඩලය සංවිධානය කළ 2015 හොඳම ව්‍යවසායකයා තේරීමේ සම්මාන උළෙල රත්මලානේදී පැවැත්විණි.

වසරේ හොඳම කාන්තා ව්‍යවසායිකාව ලෙස එහිදී ජාතික සම්මානය දිනා ගත්තේ මහරගම ඒ.පී.එස්.නිටර්ස් සමූහ ව්‍යාපාරයේ සභාපතිනි දීපානි සමරසිංහ මහත්මියයි. බස්නාහිර පළාත් හොඳම ව්‍යවසායිකාවට හිමි රන් සම්මානයද ඇයට හිමිවිය.

ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය චන්දිම වීරක්කොඩි විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් සම්මාන ප්‍රදානයට එක්වූහ.

web_chandi_201631 web_chandi_201631-2



අදහස් (0)

හොඳම ව්‍යවසායකයින්ට සම්මාන

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site