IMG-LOGO

2026 ජනවාරි මස 19 වන සඳුදා


හික්කා ඉන්ටර්නැෂනල් ජෙම් ඇන්ඩ් ජුවලරි එක්ස්පෝ 2025 ප්‍රදර්ශනය දා

ගෝනාපීනුවල දයාසිරිල් ධම්මික 


හික්කඩුව ප්‍රවීන් ජෙම්ස් මගින් දකුණු ලක පළමුවරට සංවිධානය කළ හික්කා ඉන්ටර්නැෂනල් ජෙම් ඇන්ඩ් ජුවලරි එක්ස්පෝ 2025 ප්‍රදර්ශනය හික්කඩුව සිට්ට්‍රස් හෝටලයේදී කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණ.
ලංකාව පුරා සිටින මැණික් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම ප්‍රදර්ශනයේදී දේශීය විදේශීය මැණික් වර්ග නැරඹීමටත් අත්දැකීම් ලබාගැනීමටත් නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් රළු මැණික් ගලක් අවසන් නිමාව දක්වා සකස් කරන අයුරු සජීවීව නැරඹීමටත් පැමිණ සිටි බොහෝ පිරිසකට අවස්ථාව උදා විය.
මැණික් ක්ෂේත්‍රයේ සියලු‍ දෙනා සමග කතා බස් කරමින් අමාත්‍යවරයා ප්‍රදර්ශනය නැරඹීමට එකව සිටි අයුරු.



අදහස් (0)

හික්කා ඉන්ටර්නැෂනල් ජෙම් ඇන්ඩ් ජුවලරි එක්ස්පෝ 2025 ප්‍රදර්ශනය දා

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site