IMG-LOGO

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා


සූර්යා සුවඳ රැගෙන උදුවප් පොහෝදා මහියංගනය

සූර්යා සුගන්ධ ධූප පුජාව ඔක්තෝම්බර් 28 වැනිදා වප් පොහෝ දින මහියංගනය රජමහා විහාරයේදී පැවැත්වීමට සියළුම කටයුතු සංවිධානය කර ඇත.

සුපුරුදු පරිදි බිනර පොහෝදිනය පුරා ධර්ම දේශනාවන්, ධර්ම සාකච්චාවන්, සහ කාව්‍යමය ධර්ම දේශනාවක් සිදු කරන අතර එදින සවස සුවඳ වර්ග 14 ක සූර්යා සුවඳ කූරු පුජාව සමඟ සුවශේෂී සුගන්ධ ධූප පුජාවක් සහ බෝධි පූජා පිංකම පැවත්වනු ලැබේ.

බෞද්ධ ආගමික වැඩසටහන් වෙනුවෙන් සිය නොමසුරු දායකත්වය සපයන සූර්යා සන්නාමය හිමි සන් මැච් ආයතනය සෑම මසකම සූර්යා සුගන්ධ ධූප පූජා පෝදා විශේෂ වැඩසටහන ශ්‍රීලංකා ගුවන් විදුලි සංස්ථාවේ සිට එෆ් එම් නාලිකාව මෙන්ම ලංකාදීප පුවත්පත සහ ලංකාදීප සමාජ මාධ්‍ය ජාලය හා ඒකාබද්ධව සිදුකරනු ලැබේ .



අදහස් (0)

සූර්යා සුවඳ රැගෙන උදුවප් පොහෝදා මහියංගනය

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site