IMG-LOGO

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා


සතොස විවෘතයි

(රංජන් කස්තුරි)
 
ජනතාවට හිඟයකින් තොරව භාණ්ඩ මිලදී ගැනීම සඳහා ලංකා සතොස අලෙවිසැල් සති අන්තයේ පෙරවරු 8 සිට රාත්‍රී 8 දක්වා සාමාන්‍ය පරිදි විවෘතව තැබෙන බව ලංකා සතොස ආයතනය සඳහන් කරයි.
 
ඒ අනුව සෙනසුරාදා (27) සහ ඉරිදා (28) යන දිනවලද රටපුරා සියලු ලංකා සතොස අලෙවිසැල් විවෘතව තැබෙන අතර ඇතැම් ශාඛා රාත්‍රී 9 දක්වා විවෘතව තබාගැනීමේ බලය ශාඛා කළමනාකරුවන් වෙත පවරා තිබෙන බවද එම ආයතනය පවසයි.
 
සියලුම සතොස ශාඛාවල පාරිභෝගික භාණ්ඩ හිඟයකින් තොරව ලබා දී තිබෙන බවද එම ආයතනය පවසයි.



අදහස් (1)

සතොස විවෘතයි

jayath Sunday, 28 April 2019 02:10 AM

මම මේ නිකන් කියන්නේ මේ හුඟක් සතොස වලත් දැන් ඉන්නේ අර කට්ට්ටිය මේ උන්නැහේල බඩු නිකුත් කරනවට අමතරව තව මොනවහරි "අතිකාල " වැඩත් කරනවද කියල හොයල බලනවානම් තමයි හොඳ

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site