IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


සත්‍ය-අසත්‍යතාව ක්ෂණිකව තහවුකරන ”‍ට්‍රේස් ඉට්”‍

විමුක්ති එස් රුද්‍රිගු

ඩිජිටල් අවකාශය තුළ තමන් දකින්නේ කෘතිම බුද්ධිය භාවිතයෙන් විකෘති කර හෝ නැවත නිර්මාණය කරන ලද අන්තර්ගතයක් දැයි පරිශීලකයන්ට සැකහැර දැන ගැනීම සඳහා කිව්.ආර් කේතය මත පදනම් වූ ‘‘ට්‍රේස් ඉට්”‍ නම් ක්‍රමවේදයක් වෙරිටේ රිසර්ච් ආයතනයේ මාධ්‍ය අංශය පසුගියදා හඳුන්වා දුන්නේය.

”‍ට්‍රේස් ඉට්”‍ නම් මෙම ක්‍රමවේදය ඩිජිටල් ඇගිලි සලකුණක් හා සම වන බවත්, එමගින් පරිශීලකයන්ට මුල් මූලාශ්‍රයට ප්‍රවේශ වීමෙන් අන්තර්ගතයේ සත්‍ය-අසත්‍යතාව ක්ෂණිකව තහවුරු කිරීමට හැකියාව ලැබෙන බවත් වෙරිටේ රිසර්ච් ආයතනය ප්‍රකාශ කළේය.

 



අදහස් (0)

සත්‍ය-අසත්‍යතාව ක්ෂණිකව තහවුකරන ”‍ට්‍රේස් ඉට්”‍

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site