IMG-LOGO

2026 මැයි මස 20 වන බදාදා


සණස සංවර්ධන බැංකුවට LRA වෙතින් BBB - ශ්‍රේණියක්

මෙරට ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ලංකා රේටින්ග් ඒජන්සි (LRA) විසින් බලපත්‍රලාභී  විශේෂිත බැංකු සමාගමක් වන සණස සංවර්ධන බැංකුව (SDB) වෙත ස්ථාවර ඉදිරිදැක්මක් සහිත BBB- මූලික ශ්‍රේණියක් පිරිනමා ඇතැයි පවසයි.  
මෙම ශ්‍රේණිගත කිරීම හරහා සණස සංවර්ධන බැංකුව සමූපකාර ක්‍රමය පදනම් කරගත් වරලත් හිමිකාරීත්ව මගින් ලබා දෙන සහයෝගයත් සමගින් විශේෂිත බැංකු කාණ්ඩය යටතේ පවත්වාගෙන යන ස්ථාවර තත්වය පිළිබිඹු වන බව ලංකා රේටින්ග් ඒජන්සි පවසයි.



අදහස් (0)

සණස සංවර්ධන බැංකුවට LRA වෙතින් BBB - ශ්‍රේණියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site