IMG-LOGO

2026 මැයි මස 01 වන සිකුරාදා


ශ්‍රීමත්ගෙන් විචිත්‍ර ප්‍රසංගයක්

රංගන, ගායන හා නිවේදන ශිල්පියකු වන ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේ මෙහෙයවන නර්තන හා ගායන ප්‍රසංගය අගෝස්තු 14 කොළඹ සවුත් ඉන්ටනැෂනල් විද්‍යාලයීය ශාලාවේදී පස්වරු 6 සිට පැවැත්වීමට නියමිතය.

ශ්‍රීමත් හා දමයන්තිගේ නර්තන අංග,  ජනප්‍රිය නර්තන කණ්ඩායම් 20ක් සමග ජනප්‍රිය ගායක ගායිකාවන් හා නළු නිළියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ප්‍රසංගය ශ්‍රීමත් ඉන්ද්‍රජිත් ලියනගේගේ නිර්මාණ අධ්‍යක්ෂණයෙන් සිදුකෙරේ. 

සංගීතය සීදුවේ සරසි කණ්ඩාමෙනි.



අදහස් (0)

ශ්‍රීමත්ගෙන් විචිත්‍ර ප්‍රසංගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site