තේ නිෂ්පාදකයන් වෙනුවෙන් මූල්‍ය වැඩසටහනක් හඳුන්වා දෙයි
NDB බැංකුව තේ නිෂ්පාදකයන්ට සහ අපනයනකරුවන්ට ඔවුන්ගේ ව්‍යාපාර මෙහෙයුම් පුළුල් කිරීමට සහ තේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළට ගෙන යාමට සහාය වීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත මූල්‍ය විසඳුමක් වන තේ නිෂ්පාදක මූල්‍ය වැඩසටහන හඳුන්වාදීමත් සමග ශ‍්‍රී ලංකාවේ අපනයන සහ නිෂ්පාදන අංශ බලගැන්වීම සඳහා ඔවුන්ගේ ඇති අඛණ්ඩ කැපවීම ඉස්මතු කරයි.
ශ‍්‍රී ලංකාවේ තේ කර්මාන්තය ශක්තිමත් කිරීමට NDB බැංකුවේ දායකත්වය