IMG-LOGO

2025 ජුලි මස 27 වන ඉරිදා


ශ්‍යාම් සතාසිවම් වටවල ප්ලාන්ටේෂන්ස් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

භානුක අමරසිංහ


වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී සමාගමේ නව වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙස ශ්‍යාම් සතාසිවම් මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. මෙම පත්වීම ලබන විටත් ඒ මහතා සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළේය.

 ඒ අනුව මැයි 27 වැනිදා සිට බලාත්මක වන පරිදි සතාසිවම් මහතා සමාගමෙහි විධායක අධ්‍යක්ෂවරයකු මෙන්ම වැඩබලන ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින්ද පත් කෙරෙන බව සමාගම සඳහන් කරයි. ශ්‍යාම් සතාසිවම් මහතා වටවල ප්ලාන්ටේෂන්ස් පීඑල්සී අයත් සන්ෂයින් හෝල්ඩිංග්ස් පීඑල්සී සමූහ ප්‍රධාන විධායක නිලධාරියා ලෙසින්ද කටයුතු කරයි.



අදහස් (0)

ශ්‍යාම් සතාසිවම් වටවල ප්ලාන්ටේෂන්ස් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී ධුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site