IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


වෙළඳ මන්ත්‍රණ සභාවේ උප සභාපති ලංකාවට

              ජාත්‍යන්තර කණිෂ්ඨ වෙළඳ මන්ත්‍රණ සභාවේ උප සභාපති  ඉන්දියානු ජාතික සෙනටර් බාලූ  මහතා අද දිවයිනට පැමිණියේය.

ඔහු පැමිණියේ   එහි මෙරට ශාඛාවල වැඩකටයුතු පිළිබඳ සොයාබැලීමටයි. 

ජාත්‍යන්තර කණිෂ්ඨ වෙළඳ මන්ත්‍රණ සභාවේ  ශ්‍රී ලංකා ශාඛාවේ සභාපති රුවන් සේනානායක මහතා සහ මීගමුව ශාඛාවේ ලේකම් ශෂිකා පෙරේරා මෙනවිය විසින් මෙරටට පැමිණි උප සභාපති සෙනටර් බාලූ  මහතාව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  උනුසුමි අන්දමින් පිලිගනු ලැබූහ.

මෙම අවස්ථාවට මීගමුව ශාඛාවේ සභාපති පැතුම් වාස්, ජාතික සංගමයේ ලේකම් සජිත් දි මෙල් යන මහත්වරුන්ද සහභාගී වූහ.

 

 

 

 



අදහස් (0)

වෙළඳ මන්ත්‍රණ සභාවේ උප සභාපති ලංකාවට

කුරුවිට Saturday, 23 February 2013 09:15 AM

මේකට මොනවා ලියන්නද කියලා මට හිතාගන්න බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site