IMG-LOGO

2026 මැයි මස 01 වන සිකුරාදා


වසරේ අපනයනකරු සම්මානය බ්‍රැන්ඩික්ස් සමාගමට

(මනෝජ් හර්ෂික)

මෙරට ප්‍රධාන ඇඟලුම් අපනයන සමාගමක් වන බ්‍රැන්ඩික්ස් සමාගම වසරේ අපනයනකරු ජනාධිපති සම්මානය නැවත වරක් හිමිකර ගෙන තිබේ.

2018/2019 කාල සීමාව තුළ විශිෂ්ටතම අපනයනකරුවන් ඇගයීමට ලක්කළ මෙම සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානාත්වයෙන් පැවැත්විණි.

බ්‍රැන්ඩික්ස් සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන රංගා මඩුගල මහත්මිය සහ ඩේව් රණසිංහ මහතා විසින් වසරේ අපනයනකරු ජනාධිපති සම්මානය පිළිගන්නා ලදී.

(ඡායාරූප - ගයාන් අමරසේකර)

 

 



අදහස් (0)

වසරේ අපනයනකරු සම්මානය බ්‍රැන්ඩික්ස් සමාගමට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site