IMG-LOGO

2026 පෙබරවාරි මස 20 වන සිකුරාදා


විනිමය ගනුදෙනු ගැන සොයා බැලීම කාලෝචිතයි

(රන්ජන කස්තුරි)

විදේශ විනිමය ගනුදෙනු පිටතට ගලායාම  නිරීක්ෂණය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගනු ලබන ක්‍රියාමාර්ග පිළිගන්නා බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) සඳහන් කරයි.

රට මුහුණදී තිබෙන දැඩි අර්බුදකාරී තත්වය පිළිබඳව අපගේ සමාජිකයින් දැඩි විමසිල්ලෙන් සිටින්නේ යැයිද අපනයන ඉපයීම් රට වෙත ගෙන්වා ගැනීම සහතික කරමින් අපගේ සාමාජික සමාගම් නීන්‍යානුකූලව කටයුතු කරන බව අපගේ විශ්වාස යැයිද එම සංසඳය සඳහන් නරයි.

අපගේ සාමාජික සමාගම් පවතින රෙගුලාසිවලට අනුකූලව කටයුතු කරන අතර ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට දායකත්වය ලබාදෙන සියලු පාර්ශ්වකරුවන්ට අත්‍යවශ්‍ය සහාය ලබාදීමට මහ බැංකුවටත් රජයටක් අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවද ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසඳය කියයි.



අදහස් (0)

විනිමය ගනුදෙනු ගැන සොයා බැලීම කාලෝචිතයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site