IMG-LOGO

2025 නොවැම්බර් මස 04 වන අඟහරුවාදා


වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි

භානුක අමරසිංහ 


මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන වින්ඩ්ෆෝර්ස් පීඑල්සී සමාගම මාලදිවයිනේ කොකූන් දූපත්හිදි ආරම්භ කළ වහල මත පිහිට වූ සූර්ය බලශක්ති ව්‍යාපෘතියේ වැඩ අවසන් කළ බව පවසයි. 
මෙය 366kWp ධාරිතාවක් සහිත ව්‍යාපෘතියකි. එසේම මෙය එම සමාගම මගින් සිදුකළ දෙවැනි ජාත්‍යන්තර Energy Performance Contract (EPC) ව්‍යාපෘතිය බවත් පවසයි. මාලදිවයිනේ Cocoon Investment (Pvt) Ltd හා ඇති කරගත් එකගතාවක් අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.

 



අදහස් (0)

වින්ඩ්ෆෝර්ස් මාලදිවයිනේ 366kWp සූර්ය බල ව්‍යාපෘතියේ වැඩ නිමකරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site