IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


විදුල්ලංකා ෆිජි දූපත්හි කුඩා ජලවිදුලි ව්‍යාපෘතියක අඩුම ලංසුකරුවා වෙයි


භානුක අමරසිංහ 


මෙරට ප්‍රමුඛතම පුනර්ජනනීය බලශක්ති සමාගමක් වන විදුල්ලංකා පීඑල්සී සමාගම ෆිජි දූපත්හි, බුකා ගම්මානයේ පිහිටි 100kW ජලවිදුලි බල ව්‍යාපෘතියක් පුළුල් කිරීම සහ යාවත්කාලීන කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුවේ අඩුම ලංසුව ඉදිරිපත් කළ සමාගම බවට පත්ව ඇතැයි පවසයි. 

පසුගිය දෙසැම්බර් 19 වැනිදා මෙම ලංසු කැඳවීම සිදු කර තිබේ. කෙසේ වෙතත් මෙම පුනර්ජනනීය බලශක්ති කොන්ත්‍රාත්තුව හිමිවීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවත් සමාගම පවසයි. මෙය ඉංජිනේරු, ප්‍රසම්පාදන සහ ඉදිකිරීම් කොන්ත්‍රාත්තුවක් ලෙස ක්‍රියාත්මක වන්නකි.



අදහස් (0)

විදුල්ලංකා ෆිජි දූපත්හි කුඩා ජලවිදුලි ව්‍යාපෘතියක අඩුම ලංසුකරුවා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site