IMG-LOGO

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා


විද්‍යාකර ප්‍රදර්ශනය 22 හා 23

මහරගම විද්‍යාකර බාලිකා විද්‍යාලයේ 8 හා 9 ශ්‍රේණිවල ශිෂ්‍යාවන්ගේ වාර්ෂික ප්‍රායෝගික තාක්ෂණ කුසලතා නිර්මාණ ප්‍රදර්ශනය ඔක්තෝබර් 22 හා 23 දිනයන්හි විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ නිර්මලා කුමාරි ඒකනායක, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යලක්ෂ යමුනා මහානාම හා විදුහල්පතිනි කේ.ඒ.චන්ද්‍රලතා යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් අද (22) පෙරවරු 8.30 ප්‍රදර්ශනය විවෘත කෙරේ.

 



අදහස් (0)

විද්‍යාකර ප්‍රදර්ශනය 22 හා 23

ඉඳුනිල් Thursday, 22 October 2015 03:49 AM

සුබ පැතුම් දරුවනි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site