IMG-LOGO

2026 පෙබරවාරි මස 21 වන සෙනසුරාදා


වෘත්තීය පුහුණු අධිකාරිය වියානා - සවීනා ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය හා (වියානා - සවීනා) ආයතනය සමඟ විශේෂ අවබෝධතා ගිවිසුමක් අද (04) නාරාහේන්පිට පිහිටි  වෘත්තීය පුහුණු අධිකාරිය  ප්‍රධාන කාර්යාලයේදී  අත්සන් කළේය.

එහිදී ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ සහ EURO Cosmetics ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ ගැමුණු වීරවර්ධන යන මහත්වරු අවබෝධතා ගිවිසුමට අත්සන් කළහ.

(ඡායාරූප - ශාන්ත රත්නායක)

 

 



අදහස් (0)

වෘත්තීය පුහුණු අධිකාරිය වියානා - සවීනා ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමකට

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

Our Group Site