IMG-LOGO

2026 අගෝස්තු මස 27 වන බ්‍රහස්පතින්දා


ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

මාසික මිල සංශෝධනය යටතේ සැප්තැම්බර් මාසය සඳහා ලාෆ්ස් ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව එම සමාගම පවසයි. එහි අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පණිවුඩයක් නිකුත් කරමින් ඊයේ මේ බව පවසා සිටියේය. 

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල දැනට පවතින රුපියල් 4,100ක් සහ කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,645ක් ලෙස නොවෙනස්ව පවතින බව සමාගම පවසයි.

 



අදහස් (0)

ලාෆ්ස් ගෑස් මිලේ වෙනසක් නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site