IMG-LOGO

2026 අගෝස්තු මස 29 වන සෙනසුරාදා


ලෙකෝ නව මූලස්ථානයට මුල්ගල් තබයි

(රොමේෂ් ධනුෂ්ක සිල්වා )

ලංකා විදුලි පුද්ගලික සමාගමේ (LECO) නව මුලස්ථානය සඳහා මුල්ගල් තැබීම බලශක්ති අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නාරාහේන්පිට දී අද (21) සිදු කෙරිණි.

සත් මහල් ගොඩනැගිල්ලක් ලෙස නිර්මාණය කර ඇති මෙය වසර 03කින් සාදා නිම කිරීමට නියමිතය.

ලංකා විදුලි පුද්ගලික සමාගමේ සාමාන්‍යාධිකාරී ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා , සභාපති නීතිඥ අතුල ද සිල්වා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 



අදහස් (0)

ලෙකෝ නව මූලස්ථානයට මුල්ගල් තබයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site