IMG-LOGO

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා


රුපියල පහළ යයි

ආනයනකරුවන්ගෙන් ඩොලරය සඳහා පැවති ඉල්ලුම ඉහළ යාම නිසා රුපියලේ අගය පහත වැටීමක් දක්නට ලැබේ.

ඇමරිකා  ඩොලරය සඳහා  රුපියලේ අගය එහිදී  සටහන් වුයේ  රුපියල් 147.90 ත් 95 ත් අතර  ප්‍රමාණයකටයි.

රුපියලේ  අගය ස්ථාවර  කිරිම සඳහා  මහබැංකුවේ මැදිහත් වීමක් සිදු නොවු බව තරැව්කරුවන් සඳහන් කරයි

ආසියා  මුල්‍ය වෙළඳපොළේ ඩොලරයේ අගය ඉහළ යාමක් ද දක්නට  ලැබිණි. එය මාස 9 කින් ඉහළම අගය බව  වෙළඳපොළ වාර්තා පවසයි.  



අදහස් (0)

රුපියල පහළ යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site