IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


රාජ්‍ය ප්‍රසම්පාදනයට නව නීති කෙටුම්පත්

නිමල කොඩිතුවක්කු


 රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල අනුව, ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් ආසියානු සංවර්ධන බැංකුවේ අනුග්‍රහය ඇතිව රාජ්‍ය ප්‍රසම්පාදනය සඳහා වන නීතිය කෙටුම්පත් කිරීම සඳහා ජාත්‍යන්තර උපදේශකයකුගේ සහ දේශීය උපදේශකවරුන් දෙදෙනකුගේ සේවය ලබා ගෙන ඇත.
ඔවුන් විසින් පිළියෙළ කරන ලද මූලික කෙටුම්පත ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව විසින් විදේශීය නියෝජිතායතන, අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්, රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු සියලු‍ පාර්ශ්වවල අදහස් හා යෝජනා ලබාගෙන තව දුරටත් වැඩි දියුණු කිරීමට පියවර ගෙන ඇත.



අදහස් (0)

රාජ්‍ය ප්‍රසම්පාදනයට නව නීති කෙටුම්පත්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site