IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ ගාල්ල නව ශාඛාව විවෘත කෙරේ


උණවටුන ඩී.ජී. සුගතපාල


රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ ගාල්ල නව ශාඛාව විවෘත කිරීම ගාල්ල චීන කොරටුව මැද පාරේදී ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. මෙම අවස්ථාවට රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ සභාපති මහිල් කූරගම, සාමාන්‍යාධිකාරී තුෂාර අසුරුවත්ත, ශාඛා කළමනාකාරිණි මේනකා උමගිලිය යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. ඡායාරුපයෙන් දැක්වෙන්නේ එහිදී දිස්ත්‍රික් ලේකම්වරයා පළමු තැන්පතුව බාරගත් අවස්ථාවයි.



අදහස් (0)

රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුවේ ගාල්ල නව ශාඛාව විවෘත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site