IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


මහජන බැංකුවේ සභාපති - ප‍්‍රධාන විධායක මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැක

මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු සහ ප‍්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා යන මහත්වරු, මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමිපාණන් සහ මහා විහාර වංශික ස්‍යාමෝපාලී මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහනායක වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී ඥානරත්න මහනාහිමිපාණන් වහන්සේලා බැහැදැක ආශිර්වාද ලබාගත්හ.
මේ අවස්ථාවට මහජන බැංකුවේ ආයතනික හා විධායක කළමනාකාරිත්වය ඇතුළු බැංකු නිලධාරින් සහභාගි විය.



අදහස් (0)

මහජන බැංකුවේ සභාපති - ප‍්‍රධාන විධායක මල්වතු අස්ගිරි මහානාහිමිවරුන් බැහැදැක

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site