IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


මහජන බැංකුවේ 2025 වාර්ෂික වාර්තාව මහ බැංකුවේ අධිපතිට

මහජන බැංකුවේ 2025 වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා වෙත මහජන බැංකුවේ සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු, ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනී/ වැඩබලන මූල්‍ය ප්‍රධානී නිල්මිණි ප්‍රේමලාල් යන මහත්ම මහත්මින් විසින් පසුගියදා නිල වශයෙන් පිළිගන්වන ලදී.

මහජන බැංකුව 2025 වර්ෂයේදී ඉහළ කාර්යසාධනයක් වාර්තා කළ අතර, ඉතිහාසයේ මෙතෙක් වාර්තා කළ ඉහළම බදු පසු ලාබය වාර්තා කළේය. මෙම ජයග්‍රහණය මගින් ජාතික ආර්ථික වර්ධනය, මහජනතාව සවිබල ගැන්වීම සහ ශ්‍රී ලංකාව පුරා මූල්‍ය ස්ථාවරත්වය ඇතිකිරීම සඳහා වන මහජන බැංකුවේ කැපවීම මනාව පිළිඹිබු වේ.



අදහස් (0)

මහජන බැංකුවේ 2025 වාර්ෂික වාර්තාව මහ බැංකුවේ අධිපතිට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site