IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව ඇමැති අතට

මහජන බැංකුවේ 2024 වසරේ ප්‍රගතිය ඇතුළත් වාර්ෂික වාර්තාව එහි සභාපති මහාචාර්ය නාරද ප්‍රනාන්දු මහතා අතින් කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා වෙත පිළිගැන්වීම කොළඹ 01, මුදල් අමාත්‍යංශයේ දී පසුගියදා සිදු කෙරිණි.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී/ සාමාන්‍යාධිකාරී ක්ලයිව් ෆොන්සේකා සහ මූල්‍ය ප්‍රධානී අසාම් ඒ. අහමට් යන මහත්වරු ද සහභාගි වූහ.



අදහස් (0)

මහජන බැංකුවේ 2024 වාර්ෂික වාර්තාව ඇමැති අතට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site