IMG-LOGO

2026 පෙබරවාරි මස 19 වන බ්‍රහස්පතින්දා


මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රයිම් ලෑන්ඩ්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

භානුක අමරසිංහ

මෙරට ප්‍රමුඛතම දේපළ වෙළෙඳාම් සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩෙන්සීස් පීඑල්සී සමාගමේ  නව අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පත් කරගත් බව එම සමාගම පවසයි. 

2025 මාර්තු 27 වැනිදා සිට බලාත්මක වන පරිදි ඒ මහතා ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයකු ලෙස පත් කරගෙන තිබේ. මහාචාර්ය අමරතුංග මහතා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙසින්ද කටයුතු කර තිබේ. 

 



අදහස් (0)

මහාචාර්ය සම්පත් අමරතුංග ප්‍රයිම් ලෑන්ඩ්ස් අධ්‍යක්ෂ මණ්ඩලයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site