IMG-LOGO

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා


මහ ඒදණ්ඩට තෙල් හලක්

කරන්දෙණිය මහ ඒදණ්ඩේ දී ඉන්ධන පිරවුම් හලක් අද (11)  ජනමාධ්‍ය ඇමැති ගයන්ත කරුණාතිලක මහතා විසින්  විවෘත කැරිණි.

නිෂාදි සමුහ ව්‍යාපාරයේ අධිපති පුෂ්පකුමාර සුභසිංහ මහතාගේ ආරාධනයෙන් ජනමාධ්‍ය ඇමැතිවරයා සමඟ මේ අවස්ථාවට දකුණූ පළාත් සභා මන්ත‍්‍රී ජයන්ත ජයවීර, ඛනිජ තෙල් සංස්ථාවේ ගාල්ල ප‍්‍රාදේශිය කළමනාකරු වජිර සමරකෝන් යන මහත්වරු මීට එක්වුහ. 



අදහස් (0)

මහ ඒදණ්ඩට තෙල් හලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site