සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත ව්‍යාපාර ශක්තිමත් කිරීමට සහ විදේශීය සංචාරකයන්ගේ පහසුව වැඩි දියුණු කිරීමට කොමර්ෂල් බැංකුව දරන අඛණ්ඩ උත්සාහයේ තවත් එක් පියවරක් ලෙස, බැංකුව මාස්ටර්කාඩ් එක්ව, මෙරට ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, මාර්ගගත ගෙවීම් සඳහා Dynamic Currency Conversion (DCC) හඳුන්වා දී ඇත.
මාස්ටර්කාඩ් සමග කොමර්ෂල් බැංකුව ප්‍රථම DCC සේවාව ආරම්භ කරයි