IMG-LOGO

2026 සැප්තැම්බර් මස 01 වන අඟහරුවාදා


මෙල්ස්ටාකෝර්ප් DCSL හි තිබූ කොටස් ලක්ෂ 20ක් විකුණයි

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත මෙල්ස්ටාකෝර්ප් පීඑල්සී සමාගම සතුව තිබූ ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී (DCSL) කොටස් ලක්ෂ 20ක් (2,000,000ක්) විකුණූ බව පවසයි. පසුගිය මාර්තු 11 වැනිදා මෙම අලෙවිය සිදු කර තිබේ. 

එහිදී කොටසක් රුපියල් 59.00 ක් බැගින් අලෙවි කර ඇති අතර, ගනුදෙනුවේ වටිනාකම රුපියල් 118,000,000 කි. මෙම අලෙවියත් සමගින්ම DCSL තුළ ඇති මෙල්ස්ටාකෝර්ප් කොටස් ප්‍රතිශතය සියයට 92.40 ක සිට සියයට 92.35ක් දක්වා අඩුව ඇතැයිද සමාගම පවසයි.



අදහස් (0)

මෙල්ස්ටාකෝර්ප් DCSL හි තිබූ කොටස් ලක්ෂ 20ක් විකුණයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site