IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


මුල් දින 19 ට සංචාරකයෝ 1,53,761ක්


නිමල කොඩිතුවක්කු


වසරේ මුල් දින 19 තුළ විදෙස් සංචාරකයන් ලක්ෂ එකහමාරකට කට අධික සංඛ්‍යාවක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

ඒ අනුව දිවයිනට පැමිණ ඇති මුළු සංචාරකයන් සංඛ්‍යාව 153, 761 ක් බව එම අධිකාරිය සඳහන් කරයි. මෙරටට පැමිණි සංචාරකයන් වැඩි දෙනකු ඉන්දීය ජාතිකයන් වන අතර එම සංඛ්‍යාව 27166කි.



අදහස් (0)

මුල් දින 19 ට සංචාරකයෝ 1,53,761ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site