IMG-LOGO

2026 මාර්තු මස 30 වන සඳුදා


බොර තෙල් මිල ඉහළ යයි

විමුක්ති එස් රුද්‍රිගු


කටාරයේ දෝහා නුවර සිටි හමාස් නායකයන් ඉලක්ක කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව පෙරේදා (09) ගුවන් ප්‍රහාරයක් එල්ල කිරීමත් සමග ඊයේ(10) පෙරවරුවේ ලෝක බොරතෙල් වෙළෙඳපොළේ බොර තෙල් මිල ඉහළ ගියේය.
එහිදී ඩබ්ලිව්.ටී.අයි වර්ගයේ බොර තෙල් බැරලයක මිල සියයට 1.37 කින් ඩොලර් 63.11 දක්වා ඉහළ ගොස් තිබූ අතර බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සියයට 1.32 කින් ඩොලර් 66.89 දක්වා ඉහළ ගොස් තිබිණි.



අදහස් (0)

බොර තෙල් මිල ඉහළ යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site