IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


බොයිලර් මස් කිලෝවක මිල වැඩිවෙයි

ශිරාන් රණසිංහ

 

බොයිලර් කුකුල් මස් කිලෝවක මිල රුපියල් 500 දක්වා වැඩිකර තිබේ.

මීට පෙරාතුව බොයිලර් කුකුල් මස් කිලෝවක රුපියල් 450 ට පමණ අලෙවි කළ අතර කුකුල් කෑම හා අනෙකුත් වියදම් සළකා මස් කිලෝවක මිලද වැඩිකර ඇතැයි කුකුල් මස් ව්‍යාපාරිකයෝ පවසති.

කරි චිකන් කිලෝවක මිල රුපියල් 600 ක් පමණ වන බවද ඔවුහු කියති.



අදහස් (1)

බොයිලර් මස් කිලෝවක මිල වැඩිවෙයි

රෝහන්ත අතුකෝරාල Thursday, 04 October 2018 02:46 AM

ලංකාව බෞද්ධ රටක්. බෞද්ධයින්ට මස් මාළු කන්න ත්‍රිපිටකේ කොහෙත්ම ඉඩක් නැහැ. සියලුම මස් මාංශ වෙළදාම තහනම් කල යුතුයි.

:       712       6

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site