IMG-LOGO

2026 මැයි මස 01 වන සිකුරාදා


බෝම්බ ප්‍රහාරයෙන් සංචාරක කර්මාන්තයට පාඩු

රංජන් කස්තුරි
 
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව හේතුවෙන් සංචාරක  ව්‍යාපාරයට ඉදිරි කාලයේ දී රුපියල් කෝටි 26,250 ක පමණ දැවැන්ත පාඩුවක් සිදුවනු ඇති බව මුදල් අමාත්‍යංශය ගණනය කර තිබේ.

එම ප්‍රහාර හේතුවෙන් මේ වන විට සංචාරකයින්ගේ පැමිණීම  30% ක් පමණ කඩා වැටී ඇති අතර එමගින් මෙරට ආර්ථීකයට ඉදිරි තෙමස ඇතුළත රුපියල් කෝටි 6141 ක පමණ පාඩුවක් සිදුවන ඇති බවද මුදල් අමාත්‍යංශ සිදුකළ ගණනය කිරීම්වලදී හෙළිවී ඇත.

මුදල් අමාත්‍යංශ වාර්තා අනුව මේ වසර ඉදිරි මාස තුනේ එනම් මැයි, ජුනි සහ ජුලි වන තෙක් සංචාරකයින්ගේ පැමිණීම 30 කින් අඩුවනු ඇත.



අදහස් (0)

බෝම්බ ප්‍රහාරයෙන් සංචාරක කර්මාන්තයට පාඩු

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site