IMG-LOGO

2025 ජුනි මස 16 වන සඳුදා


පොසොන් වන්දනාකරුවන්ට සහාය වීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් අනුරපුරයට

පොසොන් පොහොයට අනුරාධපුරයට යන වන්දනාකරුවන්ට සහය වීමට  ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමග එක් වී විශේෂ වැඩසටහනක්  ජුනි 9 සිට 11 දක්වා සුදානම්  කර ඇත.
අනුරාධපුර පූජා නගරය සහ ඒ අවට අතරමං වූ පුද්ගලයන් සහ නැතිවූ භාණ්ඩ සොයා දීමට පැය 24 පුරා ක්‍රියාත්මක  ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ප්‍රධාන විමසුම් මධස්ථානය පෙත්මග හි හමුවන අතර, උප මධ්‍යස්ථාන පහක් මහමෙවුනා උයන, සිංහ කුළුන, මිරිසවැටිය, ථූපාරාම සහ සඳ හිරු සෑය යන පුජා භුමිවල පිහිටුවා ඇත.
මීට අමතරව බැතිමතුන්ගේ පහසුව උදෙසා විශේෂ රෝද පුටු සේවාවක්ද ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇත.



අදහස් (0)

පොසොන් වන්දනාකරුවන්ට සහාය වීමට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් අනුරපුරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site