IMG-LOGO

2025 ජුලි මස 28 වන සඳුදා


පවුලේ ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගන යාම පිළිබඳ සමුළුවක් අද

භානුක අමරසිංහ 

ශ්‍රී ලංකා අධ්‍යක්ෂවරුන්ගේ ආයතනයේ (SLID) ප්‍රධානත්වයෙන් අද (17) සවස 05.30ට පවුල් ව්‍යාපාර සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. කොළඹ සිනමන් ග්‍රෑන්ඞ් හෝටලයේදී පැවැත්වෙන මෙම වැඩසටහන SLID ආයතනය ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (CSE) සහ KPMG සමඟ සහයෝගයෙන් සංවිධානය වන්නකි. 

“කල් පවත්නා පවුල් උරුමයක් ගොඩනැගීම: වර්ධනය සහ අඛණ්ඩතාව සඳහා උපායමාර්ගික ප්‍රවේශයක්” යන මාතෘකාව යටතේ පැවැත්වෙන මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ ලැයිස්තුගත නොකළ පවුල් සතු ව්‍යාපාර වල දිගුකාලීන සාර්ථකත්වය සහ තිරසාරභාවය සඳහා සැලසුම් කිරීමට උපකාර කිරීම බව සංවිධායකයෝ පවසති. මේ පිළිබඳ වැඩි විස්තර දුරකතන අංක 076 7383050 ඔස්සේ ලබා ගත හැකිය. 

 



අදහස් (0)

පවුලේ ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගන යාම පිළිබඳ සමුළුවක් අද

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site