IMG-LOGO

2026 ඔක්තෝබර් මස 25 වන ඉරිදා


ප්‍රවාහනය දියුණු කරන්න ඉන්දියාවෙන් ණය ආධාර

ශ්‍රී  ලංකාවේ  ප්‍රවාහන පද්ධතිය තවදුරටත්  ව්‍යාප්ත කිරිමේ  අරමුණින්  ඉන්දියන්  ණය ආධාර  යටතේ ඉන්දීය  සමාගමකින්  බස් එන්ජින් 163 ක්  දුම්රිය, පෙට්ටි  20 ක්  දුම්රිය තෙල්  ටැංකි 30 ක් මෙරටට  ගෙන්වීමට  ප්‍රවාහන අමාත්‍යාංශයට  කැබිනට්  අනුමැතිය  ලැබී  ඇත.

මේ සඳහා  වැයවන ණය මුදල රුපියල්  මිලියන 797 කි. 



අදහස් (0)

ප්‍රවාහනය දියුණු කරන්න ඉන්දියාවෙන් ණය ආධාර

තෙන්නකෝන් Friday, 21 October 2016 01:40 AM

ආ! ඔය කරලා තියෙන්නේ තව නුවණක්කාර වැඩක් (නි)

:       0       0

කුමාර Sunday, 23 October 2016 05:50 AM

මේ රටේ මිනිස්සු තනිකර නටන්නේ පිස්සු! (නි)

:       0       0

කුමාර මැන්ඩිස් Friday, 21 October 2016 03:29 PM

එහෙනම් ඉතින් අපේ ප්‍රවාහන සේවය කොට උඩ තමයි ඉන්දියාවේ දේවල් අරගෙන (අ)

:       0       0

චාමර Friday, 21 October 2016 12:49 PM

ලංකාවේ ප්‍රමිතියකට හදපු දුම්රිය පෙට්ටිද? (අ)

:       0       0

චාමර Friday, 21 October 2016 12:48 PM

ලංකාවේ ප්‍රමිතියකට හදපු දුම්රිය පෙට්ටිද? (අ)

:       0       0

ප්‍රසන්න Friday, 21 October 2016 07:31 AM

අපේ දැක්කා මාතර සිට කොළඹට හදපු විදිය. (නි)

:       0       0

ඉමේෂ් Friday, 21 October 2016 07:18 AM

අපෝ ඔය කොච්චි පෙට්ටිවල ගැස්සෙන ගස්සිල්ලට වමනේ යනවා. ජරා කොච්චි. අර නිකන් දීපු ගිලන් රථ වගේ ඕවටත් නඩත්තුවට ඉන්දියාවෙන්ම ගෙන්න වෙයි. තව ටික දවසකින් මේක ඉන්දියාවේ කොලනියක්. කලින් ගෙන්නපු අය නිසා රටේ කොටසක් දෙන්න වෙනවා. එගවට රටම ඉල්ලයි. (අ)

:       0       0

මොරවක Friday, 21 October 2016 03:22 AM

අනේ හැබෑට මෙහෙමත් දේවල්! (නි)

:       0       0

ජනහිත Friday, 21 October 2016 03:07 AM

ඊළඟට ආණ්ඩුව ගන්න අය කියයි, අපිට වෙලා තියෙන්නේ දැන් ඉස්සර ආණ්ඩුව ගත් ණය ගෙවන එකයි කියලා (නි)

:       0       0

ජයරත්න Friday, 21 October 2016 03:07 AM

ඒකට ඉන්දියාව නැතුව වෙන රටක් තිබුනෙම නැද්ද? (නි)

:       0       0

ඉම්රාන් Friday, 21 October 2016 03:06 AM

ඇයි අපිට රටක් විදිහට තනිවම නැඟීසිටින්න බැරි? (නි)

:       0       0

මාධවී Thursday, 20 October 2016 11:08 AM

ගොඩාක්ම සතුටුයි.(හේ)

:       0       0

ඉන්ද්‍රජිත් Friday, 21 October 2016 01:39 AM

ඉන්දියාව නැතුව මොකුත් කරගන්න බැරිද? (නි)

:       0       0

සුමිත් Thursday, 20 October 2016 11:09 AM

අපේ ගරු තුමාට පින් සිද්ධ වෙන්න මේ ඔක්කොම අපිට නිකන්ම ලැබෙනවා! (හේ)

:       0       0

පසිදු Thursday, 20 October 2016 11:09 AM

වැඩක් වෙන්නේ නෑ (හේ)

:       0       0

එරංග Thursday, 20 October 2016 11:09 AM

මේ ණය ගෙවන්නේ කවුද?(හේ)

:       0       0

ඉසංක Thursday, 20 October 2016 11:09 AM

මේ දේවල් ගෙනවා කියලා ප්‍රවාහන සේවයේ වර්ධනයක් නම් දැකගත නොහැකි වෙයි.(හේ)

:       0       0

ලලිත් Thursday, 20 October 2016 11:09 AM

දියුණුවක් ඇතිවෙයිද කියලා බලමුකෝ.(හේ)

:       0       0

දමින්ද Thursday, 20 October 2016 11:09 AM

දුම්රිය පෙට්ටි 20ක් ඇති වෙයිද තද බදය නැති කරන්න.(හේ)

:       0       0

බන්දුල Thursday, 20 October 2016 11:09 AM

අපිට දැන් මේ හැමදේම නිකන් ලැබෙනවා.(හේ)

:       0       0

රවින්දි Thursday, 20 October 2016 11:09 AM

අපිම තමයි මේ ණය ගෙවන්න වෙන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site