IMG-LOGO

2026 ඔක්තෝබර් මස 18 වන ඉරිදා


පැතුම් විමන පුත්තලමේ

හැටන් නැෂනල් බැංකුවේ  පැතුම් විමන දිනුම් ඇදීමේ ශාඛා මට්ටමේ  ත්‍යාග පිරිනැමීමක්  පුත්තලම හැටන් නැෂනල් බැංකුවේ දී සිදු විය.

පැතුම් විමන  2012 පුත්තලම  ශාඛාවේ දිනුම්ලාභි  එස්.එම්. පාසිම් මහතාට හිමි ත්‍යාග පුත්තලම  ප්‍රාදේශිය ලේකම් එම්. මලික් හා  පුත්තලම හැටන් නැෂනල් බැංකුවේ කළමණාකරු  ඩිල්හාන් විලියම් යන මහත්වරුන් අතින්  ලබාගත්තේය.

හැටන් නැෂනල් බැංකුවේ  නියෝජ්‍ය කලාප කළමණාකරු (වයඹ) උපුල් හෙට්ට්ආරච්චි මහතා ද මේ අවස්ථාවට එක් විය.



අදහස් (0)

පැතුම් විමන පුත්තලමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site