IMG-LOGO

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා


පීඩීයා ෂුවර් ලංකාවටත් එයි

ළමා  පෝෂණ අතිරේකය නව මුහුණුවරකින්  ශ්‍රී  ලාංකික වෙළෙඳපොළට හඳුන්වාදෙන බව ඇබෝට් නියුට්ට්‍රිෂන්  සමාගමේ  මෙරට  නියෝජිත සීඅයිසී  සමාගම නිවේදනය කරයි. නව ඇසුරුම්  පෙළ වෙළඳපොළට  හඳුන්වාදීමේ  උත්සවය කොළඹ පැවැත්වීණි.

එම උත්සවය සීඅයිසී  හෝල්ඩින්ස්  පිඑල්සී  සමාගමේ  සමුහයේ  කළමනාකාරිත්වය ඇතුළු සේවක මණ්ඩලය ඇබෝට් නියුට්ට්‍රිෂන්  සමාගමේ  දකුණූ  ආසියා කලාපය භාර  ජ්‍යෙෂ්ඨ  නිලධරයෝ   සහභාගී වුහ.

Photo-01 Photo-02Photo-03



අදහස් (0)

පීඩීයා ෂුවර් ලංකාවටත් එයි

ඉන්දු Saturday, 06 August 2016 01:27 AM

මේ අලුතින් හඳුන්වාදෙන දේවල් වල අතුරුඵල හොයාගන්නේ අවුරුදු 20-30 ගිහිල්ලා. අනේ ඔය ළමයින්ට අපේ ආච්චිලා සීයලාගේ කාලේ දීපු විදිහට කොළ කැඳ, මැල්ලුම්, වෙල් මාළු වැනි දේ පුරුදු කරන්න. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site