IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


පිටකොටුවේ නරක් වූ සහල්

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කරන වෙළෙඳසැල් සොයා කොළඹ - පිටකොටුව ප්‍රදේශවල විශේෂ සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතාගේ උපදෙස් මත එම විශේෂ වැටලීම් සිදුකරන බවත් පිටකොටුව - 04 වන හරස්වීදිය, 05 වන හරස්වීදිය සහ පරණ යෝර්ක් වීදිය යන ප්‍රදේශ වලින් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැකකෙරරෙන සහල් තොග සොයාගැනීමට හැකි වූ බවත් කියති.



අදහස් (0)

පිටකොටුවේ නරක් වූ සහල්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site