IMG-LOGO

2026 අගෝස්තු මස 28 වන සිකුරාදා


නැගීඑන ඩිජිටල් ව්‍යාපාරය A2Z

මෙරට ප්‍රමුඛතම Drop-Shipping  සමාගමක් වනA2Z Drop-Shipping  පෞද්ගලික සමාගම Peoples Excellency  සම්මාන උළෙලේදී වසරේ නැගී එන ඩිජිටල් ව්‍යාපාරය ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙලේදී කළමනාකරණ අධ්‍යක්ෂ අයූබ් කාදර් මහතා වෙත සම්මානය පිරිනමන ලදී. 
10,000කට වැඩි ක්‍රියාකාරී අලෙවිකරුවන්ගෙන් සමන්විත එම සමාගම 200,000කට වැඩි ඇණැවුම් සංඛ්‍යාවක් සම්පූර්ණ කර තිබේ.  වෙළෙඳපොළ තත්වවලට අනුගත වෙමින් නිරන්තරයෙන් යාවත්කාලීන කරන ඉහළ ඉල්ලු‍මක් සහිත නිෂ්පාදන 5,000කට වැඩි සංඛ්‍යාවක් A2Z  වේදිකාව සතු වේ.

 



අදහස් (0)

නැගීඑන ඩිජිටල් ව්‍යාපාරය A2Z

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site