මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරාගේ පාලනය යටතේ පවතින කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ප්‍රමුඛ මූල්‍ය සමාගමක් වන LB Finance PLC විසින් Associated Motor Finance Company PLC හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට කටයුතු කර තිබේ. Associated Motor Finance Company යනු ලැයිස්තුගත තවත් මූල්‍ය සමාගමකි.
ධම්මිකගේ LB Finance රු.බි. 3.71කට තවත් සමාගමක බලය සියතට ගනී