විමුක්ති එස් රුද්‍රිගු
මෙම වසරේ දෙවැනි කාර්තුවේදී මෙරට ණය ඉල්ලුම ඉහළ යාම මධ්‍යයේ මෙම වසරේ තෙවැනි කාර්තුවේද මෙරට ණය ඉල්ලුම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
තෙවැනි කාර්තුවේදී සියලු අංශ පුරා ණය ඉල්ලුම ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවත් වාහන ආනයනය ඉහළ යාම, පොලී අනුපාත ඉදිරියේදී තවත් පහළ යනු ඇති බවට තිබෙන විශ්වාසයත්, ඉහළ යන පාරිභෝගික විශ්වාසය සහ ව්‍යාපාරවලට හිතකර වටපිටාව එයට හේතු වනු ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකුව පැවැසුවේය.
තෙවැනි කාර්තවේද ණය ඉල්ලුම ඉහළ යනු ඇතැයි අපේක්ෂා