IMG-LOGO

2026 පෙබරවාරි මස 22 වන ඉරිදා


තේ ශක්තියෙන් සුළු වතු හිමියනට අත්වැලක්

නියඟයට මුහුණ පෑ මාතර සහ ගාල්ල දිස්ත්‍රික්කවල කුඩා තේ වතු හිමියන්ට සහනාධාරයක් දීමට වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක සැරසෙයි.

ඒ අනුව තේ ශක්ති අරමුදලෙන් රුපියල් ලක්ෂ 53 ක් ඒ සඳහා වෙන්කෙරෙන බව දැනගන්නට ඇත.

මේ අතර දිවයිනේ සියලූම තේ කර්මාන්තශාලා ලබන 12 වැනිදා සිට 17 වැනිදා දක්වා පමණක් වසා තැබීමට අවසර  දෙන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය දැනුම් දී ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (0)

තේ ශක්තියෙන් සුළු වතු හිමියනට අත්වැලක්

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site