IMG-LOGO

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා


ට්‍රම්ප්ගෙන් චීනයට සියයට 500 බදු?

රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, රුසියාවට සම්බාධක දමා තිබියදී, චීනය රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සම්බන්ධයෙන්, චීනයට පනවා ඇති සම්බාධක සියයට 500 තෙක් ඉහළ දැමීමට ට්‍රම්ප් පරිපාලනය සූදානම් වෙයි.

ට්‍රම්ප්ගේ මෙම තීරණයට සෙනෙට් සභාකයන් 85 දෙනකුගේ සහාය හිමිවනු ඇති බව ද පැවැසෙයි. චීනයට තීරු බදු පනවා, ලැබෙන එම මුදලින් රුසියන් ප්‍රහාර හමුවේ විනාශ වන යුක්රේනය යළි ගොඩනැගීමට කටයුතු කරන බව ද ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් අවධාරණය කර ඇත.

 



අදහස් (0)

ට්‍රම්ප්ගෙන් චීනයට සියයට 500 බදු?

ඔබේ අදහස් එවන්න

 

 
 

ව්‍යාපාරික විත්ති

Our Group Site